
හැමෝම වගේ දැන් මේවගේ SOFTWARE පාවිච්චි කරනව. මොකද අපිට EMAIL,PDF එහෙම කියවන්න ලේසි වෙන නිසා.. EBOOKS එහෙම ලේසියෙන්ම කියවන්න පුලුවන්.අහගෙන ඉන්න විතරයි තියෙන්නෙ.පොත් කියවන්න කම්මැලි අයටත් මෙමගින් පොත් කියවේම සම්බඳයෙන් අවධානය යොමු කරයි කියල මම හිතනව. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු...
No comments:
Post a Comment