Thursday, April 2, 2015

NATURAL READER


හැමෝම වගේ දැන් මේවගේ SOFTWARE පාවිච්චි කරනව. මොකද අපිට EMAIL,PDF එහෙම කියවන්න ලේසි වෙන නිසා.. EBOOKS එහෙම ලේසියෙන්ම කියවන්න පුලුවන්.අහගෙන ඉන්න විතරයි තියෙන්නෙ.පොත් කියවන්න කම්මැලි අයටත් මෙමගින් පොත් කියවේම සම්බඳයෙන් අවධානය යොමු කරයි කියල මම හිතනව. ​එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු...


                                                     DOWNLOD







Saturday, February 28, 2015

PhotoMath - ෆෝන් එකෙන් ගණන් හදමු

මේක ෆෝන් එකෙන් ගණන් හදන්න කියාපු මෘදුකාන්ගයක්..මේකෙ කරන්න තියෙන්නෙ අපේ ෆෝන් Camera එකෙන් Vidio කරන්න විතරයි.යටින් උත්තරේ වැටෙනව​.මේකෙ හොඳෙ කියන්නෙ ඒ උත්තරේ ආපු හැටිත් පෙන්නන එක​.මේක APPLE ,WINDOWS , ANDROID ෆෝන් සඳහා සහය දක්වනව​..එහෙනම් බාගන්න තවත් ලිපියකින් හමුවෙමු...


                                DOWNLOD                                                                                                                                                     PICTURES